වනජීවී නිලධාරීන් හෙට ලෙඩ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

වනජීවී නිලධාරීන් හෙට ලෙඩ වෙයි

වනජීවී නිලධාරීන් හෙට ලෙඩ වෙයි

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් හතක් හෙට අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිඛෙනවා.

 

සමස්ත ලංකා එක්බද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ වසර ගණනාවක සිය පැය 24 ම සේවය කරන වනජිවි නිලධාරින් සදහා දිරි දිමනාවක් බලධාරින්ගෙන් අයදුම් කර ඇති නමුත් ඒ සදහා නිසි අවධානයක් බලධාරීන් විසින් ලබාදී නොමැති බවයි.

 

 

views

721 Views

Comments

arrow-up