කන්දකාඩුවල තවත් 196කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

කන්දකාඩුවල තවත් 196කට කොරෝනා

කන්දකාඩුවල  තවත්  196කට කොරෝනා

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ. 

 

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

 

ඊයේ දිනයේ හඳුනාගත් 57 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 253 දෙනෙකු හඳුනාගෙන තිබේ

 

 

views

882 Views

Comments

arrow-up