2021 සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

2021 සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ

2021 සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ

2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

අයදුම්පත් ජුලි 15 වැනිදාට ප්‍ර‍ථම ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුයි.

 

සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජුනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ඉදිරිපත් කළ යුතුයි.

 

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ සම්පූර්ණ අයදුම්පත්‍රය මෙතැනින්,

https://drive.google.com/file/d/1yJBjfSv_iRdv3HgFAX8zj5VtmwB8YTxV/view

 

 

 

 

 

 

 

views

1226 Views

Comments

arrow-up