නව ආසාදිතයින් 204 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

නව ආසාදිතයින් 204 ක්

නව ආසාදිතයින් 204 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 204 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 84,430 ක් දක්වා ඉහළ ගියා.

 

 

views

694 Views

Comments

arrow-up