ශ්‍රීලනිපය පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

ශ්‍රීලනිපය පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රීලනිපය පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද රැස්වූ අවස්ථාවේදී පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.

views

757 Views

Comments

arrow-up