රිෂාඩ් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කළ දෙදෙනාගෙන් එක්අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

රිෂාඩ් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කළ දෙදෙනාගෙන් එක්අයෙක් අත්අඩංගුවට

රිෂාඩ් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කළ දෙදෙනාගෙන් එක්අයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණු සෙසු දෙදෙනාගෙන් එක්අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි

views

689 Views

Comments

arrow-up