OCT
07
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ට තවත් විශේෂ පොලිස් නිවේදනයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම, මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක / සේවිකාවන්ට විශේෂ නිවේදනයක් පොලිස් මුලස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
24990 Views
Comments