JUL
08
PCR පරීක්ෂණ කළ වැලිකඩ රැඳවියන් 315දෙනාට කොරෝනා නැහැ – යුද හමුදාපති

වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂාවට ලක්කළ රැඳවියන් 315 දෙනාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
689 Views

Comments