MAY
24
කොළඹ – ගම්පහ දිස්ත්‍රික් හැර අනිද්දා(26) සිට අනෙක් දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර

ලබන අගහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ද අවසර ලැබෙනවා.
ඇදිරිනීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.
ඇදිරිනීති කාලසීමාව තුළ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.
732 Views
Comments