UPDATE : කොරෝනා ආසාදිත හමුදා නිලධාරියෙකුත් ආසාදිතවූවන් අතර

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කොරොන වයිරස් රෝගීන් සංඛ්‍යාව දැන් 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රෝහල්වල සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 204 (විදේශිකයන් 15) කොරෝනා වයිරස් සැකකරුවන් රෝහල් 16 ක සිටිති.
පළමු ශ්‍රී ලාංකික කොරෝනා වයිරස් රෝගියා (සංචාරක මාර්ගෝපදේශකයා) දැන් සුවය ලබා ඇතිබව වාර්තා වනවා.- Ceylon Today newspaper
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට සෑම රටකින්ම මගීන්ගේ පැමිණීම අද සිට අත්හිටුවයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පුත්තලම් දිස්ත්‍රික්කය, බටහිර පළාත (විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය) සහ දකුණු පළාත “ඉහළ අවදානම්” ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත - PHI සංගමය
කොරොන වයිරස් ආසාදිතයින් අතර නිරෝධායන ක්‍රියාවලියේ නිරත වූ හමුදා නිලධාරියෙකුද සිටියි: හමුදා ප්‍රකාශක
609 Views
Comments