JAN
28
නව ආසාදිතයින් 351ක් හඳුනාගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 351 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ පවසනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්.
ඒ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 61,045ක් දක්වා ඉහළ ගියා.
638 Views
Comments