56 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

56 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය

56 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය

ශ්‍රී ලංකා යුද හමුදාවේ 56 වන මාණ්ඩලික ප්‍රධානී වරයා ලෙස මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය මහතා පත්ව තිබෙනවා.

 

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය මහතා ශ්‍රි ලංකා යුධ හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර පිහිටි කාර්යාලයේ දී ඊයේ දින වැඩකටයුතු ආරම්භ කළා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

617 Views

Comments

arrow-up