අද කොවිඩ් ආසාදිතයින් 398ක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

අද කොවිඩ් ආසාදිතයින් 398ක්

අද කොවිඩ් ආසාදිතයින් 398ක්

අද (17) දින තවත් කොවිඩ් ආසාදිතයින් 241ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වනවා. 

 

ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 398ක් වාර්තා වී තිබේ.

 

මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,568ක් ලෙස දැක්වේ.

 

 

views

602 Views

Comments

arrow-up