රාජිත තවත් සති දෙකක් කූඩුව ඇතුලට යවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

රාජිත තවත් සති දෙකක් කූඩුව ඇතුලට යවයි

රාජිත තවත් සති දෙකක් කූඩුව ඇතුලට යවයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

 

‍රාජිත සේනාරත්න අද දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 

 

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පසුගිය 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.

views

1071 Views

Comments

arrow-up