විශ්‍රාමික සහයක රදගුරු මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

විශ්‍රාමික සහයක රදගුරු මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

විශ්‍රාමික සහයක රදගුරු මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.

 

විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.

views

231 Views

Comments

arrow-up