BREAKING : කොරෝනා ආසාදිතයින් ගණන 43 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

BREAKING : කොරෝනා ආසාදිතයින් ගණන 43 දක්වා ඉහළට

BREAKING : කොරෝනා ආසාදිතයින් ගණන 43 දක්වා ඉහළට


කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස්  තිබෙනවා.

 

සුවවූ චීන කාන්තාව හැරුණු විට මේ වන විට වෙෙරසය සක්‍රීයව පවතින රෝගීන් ගණන 42ක් වනවා. 

 

වෙෙරසය ආසාදිත බවට සැක 204දෙනෙකු මේවන විට පරීක්ෂා කරමින් පවතිනවා.

 

 

 

views

627 Views

Comments

arrow-up