ප්‍රවීන් ජයවික්‍රමටත් කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ප්‍රවීන් ජයවික්‍රමටත් කොරෝනා

ප්‍රවීන් ජයවික්‍රමටත් කොරෝනා

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති නිසා දින 05ක ස්වයං නිරෝධායනයට යොමුකොට තිබෙන බවයි.

 

 

මේ අතර ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට කොරෝනා අසාදනය වී නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

views

26 Views

Comments

arrow-up