කැබිනට් මණ්ඩලය ඉදිරි දින කිහිපය සඳහා ගත් තීන්දු තීරණ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

කැබිනට් මණ්ඩලය ඉදිරි දින කිහිපය සඳහා ගත් තීන්දු තීරණ මෙන්න

කැබිනට් මණ්ඩලය ඉදිරි දින කිහිපය සඳහා ගත් තීන්දු තීරණ මෙන්න

 

📌️ ජූලි 10 දක්වා ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා වලට පමණි

 

📌️ පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම අත්හිටුවයි.

 

📌️ අත්‍යවශ්‍ය නොවන ආයතන වලට නිවසේ සිට වැඩ කරන කාලයක්

 

📌️ නගරාශ්‍රිත පාසල් වසා දැමේ.

 

📌️ ග්‍රාමීය පාසල් පැවැත්වීමේ තීරණය විදුහල්පතිවරුන්ට.

 

📌️ අන්තර් පළාත් බස් ගමනාගමනය අත් හිටුවයි.

views

184 Views

Comments

arrow-up