ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි..- මංගල
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි..- මංගල

ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි..- මංගල

ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

 


ඔහු මේ බව පවසන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

 


සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් තම ට්විටර් ගිණුමේ තබන ලද සටහනට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙසේ සඳහන් කර ඇත.

 

 

views

1348 Views

Comments

arrow-up