ගිරිය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමී ද නොවේ - අලි සබ්රි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

ගිරිය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමී ද නොවේ - අලි සබ්රි

ගිරිය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමී ද නොවේ  - අලි සබ්රි

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන්ට අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය මත අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

 

එමගින් ඔහු පෙන්වා දෙන්නේ බහුතරය වූ පමණින් මතය නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් මතය වැරදි නොවන බවත්ය.

 

ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව එහි සදහන්ය.

 

 

 

 

 

views

832 Views

Comments

arrow-up