OCT
24
තවත් කොරෝනා ආසාදිතයින් 201ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 201ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් 140ක්, ධිවර වරායන් ආශ්‍රිතව 24ක් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 37ක් මේ වන විට වාර්තා වී ඇත
මේ වන විට දිවුලපිටිය සහ පෑලියගොඩ ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3883ක් වේ
754 Views
Comments