මාර්තු 07 කළු ඉරිදා ලෙස නම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

මාර්තු 07 කළු ඉරිදා ලෙස නම් කරයි

මාර්තු 07 කළු ඉරිදා ලෙස නම් කරයි

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සත්‍ය සාධාරණය ලබාදෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්වක් වශයෙන් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර තිබෙනවා

 

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන්නේ මේ අනුව ලබන ඉරිදා දෙව් මැදුරුවලට පැමිණෙන සියලූම බැතිමතුන් කළු වර්ණ ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගී වීමට නියමිතය.

views

697 Views

Comments

arrow-up