ගැබිනි මව්වරුන් 80කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

ගැබිනි මව්වරුන් 80කට කොරෝනා

ගැබිනි මව්වරුන් 80කට කොරෝනා

මෙරට ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවසයි.

 

මේ වන විට කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 28 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් පොසිටිව් ඒකකය තුළ ප්‍රතිකාර ලබන බව ඔහු සදහන් කරයි. කොවිඩ් වෛරසය ආසාදිත ගැබිනි මව්වරුන් සිව්දෙනෙක් එම රෝහලේදී දරුවන් බිහි කර තිබේ

 

 

views

594 Views

Comments

arrow-up