පොලිස් නිලධාරීන් 60කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

පොලිස් නිලධාරීන් 60කට කොරෝනා

පොලිස් නිලධාරීන් 60කට  කොරෝනා

අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

 

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති බවය. මේ අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

 

 

views

506 Views

Comments

arrow-up