මහ ලේකම් ධුරය අකිල අතහැර පැත්තකට වෙයි ?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

මහ ලේකම් ධුරය අකිල අතහැර පැත්තකට වෙයි ?

මහ ලේකම් ධුරය අකිල අතහැර පැත්තකට වෙයි ?

එක්සත් ජාතික පක්ෂයට නව මහ ලේකම් වරයෙකු පත් කරගන්නා ලෙස තමා පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ සියලු තනතුරු ප්‍රතිසංවිධානය කිරීමට ගෙන ඇති තීරණය මහලේකම් ධුරයටද අලූත් පුද්ගලයන් පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියේය.

සිරිකොතේ දී පැවැති උත්සවයකට සහභාගි වූ පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

 

views

803 Views

Comments

arrow-up