NOV
21
අකිලගෙන් කථානායකට ලිපියක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කථානායක කරු ජයසුරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
කථානායක මාධ්‍ය අංශය සදහන් කලේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් වන ලිපිය යොමු කර ඇති බවයි.
මහින්ද රාජපක්ෂ මහතා අද ජනාධිපති කාර්යාලයේ දී අගමැතිධුරයේ දිවුරුම් දුන්නා.
621 Views
Comments