සජිත්ගේ ආශ්‍රිතයෝ 04 ක් ස්වයං නිරෝධායනයට

මේ වන විට කොරෝනා ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ස්වයං නිරෝධයට යොමු වී තිබෙනවා.
තමා හෙට දිනයේ දී පී.සී.අාර් පරීක්ෂණයකට යොමු වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළ අතර බදාදා දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළා.
1395 Views
Comments