ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක යළි රක්ෂිත බන්ධනාගාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක යළි රක්ෂිත බන්ධනාගාරයට

ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක යළි රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක ලබන මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


ශානි අබේසේකර මහතා හා උප පොලිස් පරීක්ෂක ගිනි අවි සම්බන්ධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන තිබුණි.

 

views

712 Views

Comments

arrow-up