MAY
30
මැතිවරණයට යොදවන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

මැතිවරණ රාජකාරී කටයුතුවලට යොදවන පොලිස් නිලධාරීන් සඳහා ද වෙනම මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය බලධාරීන්ගේ, පොලිස් මැතිවරණ කාර්යාංශයේ නිලධාරීන්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (29) පැවැත්වුණා.
මහමැතිවරණ රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කෙරේ.
650 Views
Comments