දින 13ක් රටක් කැළඹූ දොඹකර තුනෙන් එකක්, වරායට ගොඩ බසී (VIDEO)

රටේම ආන්දෝලනයක් ඇති කරමින් දින 13 ක් පුරා නෞකාවක රදවා තිබූ චීනයෙන් ගෙන්වූ ගැන්ටි‍්‍ර දොඹකර 3 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ වුණා.
මේ වනවිටත් පර්යන්තයට ගොඩබෑමට හැකි වී ඇත්තේ් එක් දොඹකරයක් පමණයි. ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප‍්‍රසන්න කළුතරගේ සදහන් කළේ ඉතිරි දොඹකර දෙක ගොඩබෑම සදහා තවත් දින 2 ක් පමණ ගත වනු ඇති බවයි.
826 Views
Comments