අම්බලන්ගොඩ නගරයේ ගින්නකින් වෙළෙඳසැල් 4 ක් අළු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

අම්බලන්ගොඩ නගරයේ ගින්නකින් වෙළෙඳසැල් 4 ක් අළු වෙයි

අම්බලන්ගොඩ නගරයේ ගින්නකින් වෙළෙඳසැල් 4 ක් අළු වෙයි

අම්බලන්ගොඩ නගරයේ ඇති වූ හදිසි ගින්නකින් වෙළෙඳසැල් 4 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

 

අම්බලන්ගොඩ මහවීදිය පිහිටි අවන්හලක් , විදුලි උපකරණ අලෙවිසලක් , රෙදිපිළි අලෙවිසලක් හා සුපිරි වෙළෙඳසැලක් මෙසේ ගින්නෙන් විනාශ වී තිබෙනවා.

 

ගාල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකය ගින්න නිවා දැමීමට කටයුතු කළා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

 

views

657 Views

Comments

arrow-up