වලවේ ගඟේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

වලවේ ගඟේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මරුට

වලවේ ගඟේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මරුට

බලන්ගොඩ  කල්තොට  ප්‍රදේශයේ දී  වලවේ  ගඟේ  ගිලි  පුද්ගලයකු  ඊයේ (25) සවස  මියගොස්  ඇතැයි  පොලිසිය  පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ කුරැවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි  පුද්ගලයෙකු  බව  පොලිසිය  පැවැසීය.

 

මොහු තවත් පිරිසක් සමඟ  වන්දනා  චාරිකාවක පැමිණ  කල්තොට ප්‍රදේශයේ වලවේ  ගඟේ  දිය  නෑමට  ගොස්  මෙලෙස  දියේ ගිලි  මියගොස්   ඇත.

 

සිද්ධිය සම්බන්දයෙන්  කල්තොට පොලිසිය  වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

views

224 Views

Comments

arrow-up