විභාග කොමසාරිස්ගෙන් පණිවුඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

විභාග කොමසාරිස්ගෙන් පණිවුඩයක්

විභාග කොමසාරිස්ගෙන් පණිවුඩයක්

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනිසිටින සිසුන් සහ කර්ය මණ්ඩල සාමාජිකයින් අදාළ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසට දන්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.


ඊට අවශ්‍ය සියලු පහසුකම් එම මධ්‍යස්ථානවල සපයා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

 

views

712 Views

Comments

arrow-up