දළදා කරඬුව වැඩම වූ මිල්ලන්ගොඩ පොඩි රාජා ඇතා මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

දළදා කරඬුව වැඩම වූ මිල්ලන්ගොඩ පොඩි රාජා ඇතා මිය යයි

දළදා කරඬුව වැඩම වූ මිල්ලන්ගොඩ පොඩි රාජා ඇතා මිය යයි

දළදා මාලිගාවට අයත් 10 දෙනෙකුගෙන් සමන්විත ඇත් පංතියට අයත් මිල්ලන්ගොඩ පොඩි රාජා මිය ගොස් තිබෙනවා.

 

දළදා පෙරහැරේ පෙරමුණේ රාළට ගමන් කරන්නේ මිල්ලංගොඩ පොඩි රාජා හෙවත් ජයන්ති නම් මේ හස්ති රාජයායි. කෑගල්ල, මොලගොඩ ආර්.එස්.ඒ මිල්ලන්ගොඩ මහතා මෙම හස්තියා භාරව සිටියා.

 

මෙම හස්තියා වයෝවෘද්ධ වීම හේතුවෙන් පසුගිය කාලයේ තරමක අසනීප තත්ත්වයෙන් පසු වුණා.

 

views

1086 Views

Comments

arrow-up