වැල්ලම්පිටියේ පරිප්පු ගබඩාවක මහ ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

වැල්ලම්පිටියේ පරිප්පු ගබඩාවක මහ ගින්නක්

වැල්ලම්පිටියේ පරිප්පු ගබඩාවක මහ ගින්නක්

වැල්ලම්පිටිය, වෙන්නවත්තේ පරිප්පු ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

 


ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැපැවැත්විම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් එහි යවා ඇති බවයි.

views

598 Views

Comments

arrow-up