ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
 

එම ගැසට් නිවේදනය මඟින් විදුලිබල සැපයීම පිළිබඳ සියලු සේවාවන් ද , රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරිම සහ පිළිගැනීම ඇතුළු සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත

views

138 Views

Comments

arrow-up