චීන තානාපතිවරයා සහ ඇමරිකානු තානාපතිනිය ගෙන් ලංකාවේ ඉදිරි කටයුතු වලට සහාය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

චීන තානාපතිවරයා සහ ඇමරිකානු තානාපතිනිය ගෙන් ලංකාවේ ඉදිරි කටයුතු වලට සහාය

චීන තානාපතිවරයා සහ ඇමරිකානු තානාපතිනිය ගෙන් ලංකාවේ ඉදිරි කටයුතු වලට සහාය

මෙම සුහද හමුවේ දී වෙළඳ ආයෝජන සහ සංවර්ධන කටයුතු පිළිබඳ දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගත් බව ඇමෙරිකානු ඇමෙරිකානු තානාපතිනිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

 

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබාදීම සම්බන්ධයෙන්ද සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

541 Views

Comments

arrow-up