ස්විස් තනාපති නිලධාරිනිය අත්අඩංගුවට ගන්නැයි CID යට නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

ස්විස් තනාපති නිලධාරිනිය අත්අඩංගුවට ගන්නැයි CID යට නියෝග

ස්විස් තනාපති නිලධාරිනිය අත්අඩංගුවට ගන්නැයි CID යට නියෝග

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානිය වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂකවරයාට උපදෙස් දී තිබෙනවා.

 

ජනාධිපති අතිරේක ලේකම් හා නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේ, අසත්‍ය සාක්ෂි ලබාදීම යටතේ වැඩිදුර විමර්ශන සඳහා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි.

views

688 Views

Comments

arrow-up