මෙරටදී සිදු කල PCR පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

මෙරටදී සිදු කල PCR පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවයි

මෙරටදී සිදු කල PCR පරීක්ෂණ ගණන  මිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීම සදහා සිදුකරන පීසීආර් පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවා තිබෙනවා

 

ඒ අනුව, පීසීආර් පරීක්ෂණ 1,011,919ක් සිදුකර අවසන් බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.

 

 

 

views

855 Views

Comments

arrow-up