ජනපති, අගමැති සහ පාර්ලිමේන්තුවේ බලයට අභියෝග කරන නිලදාරීන් හෙලිකල යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

ජනපති, අගමැති සහ පාර්ලිමේන්තුවේ බලයට අභියෝග කරන නිලදාරීන් හෙලිකල යුතුයි

ජනපති, අගමැති සහ පාර්ලිමේන්තුවේ බලයට අභියෝග කරන නිලදාරීන් හෙලිකල යුතුයි

ජනපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ පාර්ලිමේන්තුවේ බලයට අභියෝග කරමින් ක්‍රියාත්මක වන සමහර සර්ව බලධාරී නිලධාරීන් කැබිනට් මණ්ඩලය පුලන්නන්ගේ තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ අදාස් පල කළා

 

මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් ඊට ඉහළින් කවුරුන් හෝ තමන්ගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව හා අමාත්‍යවරුන් හසුරුවන්නට යන්නේනම් හෝ අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වල තිබිය යුතු හෝ නොතිබිය යුතු ආයතන තීරණය කරන්නට යන්නේනන්ම් එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් හෙළිදරව් කලයුතු බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

 

 

 

views

802 Views

Comments

arrow-up