ලෝක විවාහක රූ රැජිණ අනු කිරුළ දිනූ ඉෂාදි නැවතත් මව් රටට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

ලෝක විවාහක රූ රැජිණ අනු කිරුළ දිනූ ඉෂාදි නැවතත් මව් රටට

ලෝක විවාහක රූ රැජිණ අනු කිරුළ දිනූ ඉෂාදි නැවතත් මව් රටට

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි අනුශූරතාවය දිනාගත් ඉෂාදි අමන්දා අද අලුයම දිවයිනට පැමිණියාය.

 

ඇය අද අලුයම 01.55ට දෝහා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර එහිදී උදෑසන 09.00 ට පමණ පැවැත්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගී වූවාය.

views

275 Views

Comments

arrow-up