ලංගම සභාපති රමාල් සිරිවර්ධන ධූරයෙන් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

ලංගම සභාපති රමාල් සිරිවර්ධන ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ලංගම සභාපති රමාල් සිරිවර්ධන ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

 

අද දෙරණ කළ විමසීමකදී  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවය. 

 

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ දෙවන පුද්ගලයා වන්නේ රමාල් සිරිවර්ධන මහතා බව සදහන්ය.

views

145 Views

Comments

arrow-up