JAN
27
අද දිනයේ 1520 කට සුවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 1520 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 52 566 කි.
635 Views

Comments