රටම හුදෙකලා කරන්න ඕනේ කොරෝනා මඬින්න නම් - PHI සංගමය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

රටම හුදෙකලා කරන්න ඕනේ කොරෝනා මඬින්න නම් - PHI සංගමය

රටම හුදෙකලා කරන්න ඕනේ කොරෝනා මඬින්න නම්  - PHI සංගමය

රටම එකවර හුදකලා නොකර වයිරසය මර්දනය කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනවා

 

ඔවූන් සදහන් කරන්නේ කොරෝනා වයිරසය මේ වන විට සමාජගත වී ඇති බැවින් වයිරසය මර්දනය කිරීමට අසීරු තත්වයකට පැමිණ තිබෙන බවයි

 

මේ වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම රෝගීන් වාර්තා වන බැවින් ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරනවා

 

 

views

773 Views

Comments

arrow-up