කහ කිලෝ ග්‍රෑම් 1128ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

කහ කිලෝ ග්‍රෑම් 1128ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කහ  කිලෝ ග්‍රෑම් 1128ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වු කහ කිලෝ ග්‍රෑම් 1128ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියි

 

එමෙන්ම, කහ ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා

 

 

 

views

610 Views

Comments

arrow-up