මෝටර් රථයක් පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

මෝටර් රථයක් පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකුට තුවාල

මෝටර් රථයක් පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකුට තුවාල

නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහළට පෙරළීයාමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

 

ඔවුන් දෙදෙනාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළු කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

 

මෙම අනතුර ඊයේ (29) හැටන් - නොර්වුඩ් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදී සිදුවිය.

 

අලුතෙන් රියදුරු බලපත්‍රයක් ලබාගෙන තිබූ කාන්තාවක් විසින් මෙම මෝටර් රථය පදවා ඇති බව පොලීසිය පවසයි.

views

224 Views

Comments

arrow-up