මහ මැතිවරණය කල් දැමීමේ ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන දින පැවැත්වීමට නොහැකි බව දන්වමින් ඇතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ශී‍්‍ර ලංකාව තුළ ව්‍යප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මහ මැතිවරණය එම දිනයේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව ලබන අපේ‍්‍රල් මස 30 වැනිදා පසුවී ඉන් දින 14 කට පසු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
656 Views
Comments