අද 652ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි -සුවය ලැබූ පිරිස 20000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

අද 652ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි -සුවය ලැබූ පිරිස 20000 ඉක්මවයි

අද 652ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි -සුවය ලැබූ පිරිස 20000 ඉක්මවයි

කොරෝනා  ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නිවෙදනය කරනවා 

 


ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20090ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

views

678 Views

Comments

arrow-up