පවිත්‍රාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

පවිත්‍රාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

පවිත්‍රාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර තිබෙනවා.

 

මෙරට තුල කොරෝනා වසංගතය පාලනය කිරීමට අමාත්‍යවරිය අපොහොසත් වීම හමුවේ මෙම තීරණය ගත් බවයි සමගි ජන බලවේගය පවසන්නේ.

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ වනවිටත් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා අවසන් බවත් විපක්ෂයේ අනෙකුත් පාර්ශව වල සහයද ඒ සදහා ලබා ගන්නා බවත් වර්තවනවා

 

views

836 Views

Comments

arrow-up