ධනුෂ්කොඩි වෙරළ තීරයේන් හමු වූ යුවල මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ධනුෂ්කොඩි වෙරළ තීරයේන් හමු වූ යුවල මිය යයි

ධනුෂ්කොඩි වෙරළ තීරයේන් හමු වූ යුවල  මිය යයි

 

පසුගිය දිනක මන්නාරමේ සිට ඉන්දියාවට බෝට්ටුවක් මාර්ගයෙන් පලා ගොස් ධනුෂ්කොඩි වෙරලේදී සිහිසුන්ව සිටින විට වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් සොයා ගැනුණු මන්නාරමේ මුරුගන්පිඩ්ඩි ග්‍රාමයේ පදිංචිව සිටි වයෝවෘද්ධ යුවල ඊයේ (03) මියගොස් ඇත.

 

 


තමිල්නාඩු ධනුෂ්කොඩි රෝහළට ඇතුලත් කර ප්‍රතිකාර ලබා ගනිමින් සිටයදී  ඊයේ සැමියා මුලින් ම මිය ගොස් ඇති අතර ඊට පැය හතරකට පසුව බිරිඳ ද මිය ගොස් ඇත.

views

34 Views

Comments

arrow-up